පොකට් එකක් මේසය උඩ තියෙනවා.
ඒ ගෙදර ලොකු බල්ලෙක් ඉන්නවා
English වලදී යම් දෙයක් හෝ යම් කෙනෙකු යම් ස්ථානයක පවතීන බව කීමට ඉන්නවා- තියෙනවා පද දෙක සිංහල වලදී භාවීතා වේ.
- සිංහල වලදී සප්රාණික නම් ඉන්නවා යෙදේ.
- සිංහල වලදී අප්රාණික නම් තියෙනවා යෙදේ.
- ඉන්නවා හා තියෙනවා යන පද දෙකේ පොදු අරුත ඇත යන්නය.
- English වලදී ස්ථානගතව ඉන්නවා හා තියෙනවා කීමට is, am, are යෙදේ.
- English වලදී අයිතිව ඉන්නවා හා තියෙනවා කීමට has, have යෙදේ.
- English වලදී is, am යන අරුත් 2ක් සදහා යෙදේ.
- පළමු අරුත වෙනවා යන්නයි. (He is good - ඔහු හොද කෙනෙක්(ඔහු හොද කෙනෙක් වෙනවා))
- දෙවන අරුත ඉන්නවා හා තියෙනවා යන්නයි.;
- ඉන්නවා හා තියෙනවා අරුත දීමට there පදය සමග යෙදේ.
- අවිනිෂ්චිත නම් there පදය is, am, are වලට පෙර යෙදේ. (there is, there are)
- නිෂ්චිත නම් there පදය is, am, are වලට පසුවයෙදේ.(is there, are there)